කාන්තාවන් දෙදෙනෙක් නිරුවතින් කුඩු හොයන්න නිරෝධායන මධ්‍යස්ථානයෙන් පැන යන්න යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
19

කාන්තාවන් දෙදෙනෙක් නිරුවතින් කුඩු හොයන්න නිරෝධායන මධ්‍යස්ථානයෙන් පැන යන්න යයි

කාන්තාවන් දෙදෙනෙක් නිරුවතින් කුඩු හොයන්න නිරෝධායන මධ්‍යස්ථානයෙන් පැන යන්න යයි

අධික ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ පුද්ගලයන් කන්දකාඩු පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර තිබියදී ඉන් පසු දෙනෙකු ඊයේ රාත්‍රියේ පලා යාමට උත්සාහ කර තිබේ.

 

එම පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද නිරුවතින් පැන පැන යාමට උත්සාහ කළ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

 

ඔවුන් එතරම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින බවද කියූ හමුදාපතිවරයා ඔවුන් එම පිරිස් මත්ද්‍රව්‍ය වලින් මුදාගැනීම සදහා පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක් මේ සමගම ක්‍රියාත්ම බවද කියා සිටියේය.

views

1366 Views

Comments

arrow-up