SEP
07
‘මාවා’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 40 ක් STF අත්අඩංගුවට

බියගම, වල්ගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මාවා නැමැති මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබි ගංජා මිශ්‍ර කළ මාවා මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 40 ක් සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු හා අදාළ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා බියගම පොලීසියට භාරදුන් පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.
727 Views
Comments