කුරුණෑගල ශික්ෂණ රෝහලේ ගින්නක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
05

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ගින්නක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ගින්නක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන තිබේ.

 

එම ගින්නට හේතුව අනාවරණය වී නැත.

 

කුරුණෑගල මහා නගර සභාවේ ගිනි නිවීම් ඒකකය ගින්න නිවීම සඳහා එම ස්ථානයට ගොස් ඇති බවද වාර්තා වේ .

 

views

633 Views

Comments

arrow-up