කොරෝනා වෛරසයට එරෙහිව ජපානය සොයාගත් පෙත්ත ගෙන්වා ගන්න ඇනවුමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
29

කොරෝනා වෛරසයට එරෙහිව ජපානය සොයාගත් පෙත්ත ගෙන්වා ගන්න ඇනවුමක්

කොරෝනා වෛරසයට එරෙහිව ජපානය සොයාගත් පෙත්ත ගෙන්වා ගන්න ඇනවුමක්

කොරෝනා වෛරසයට එරෙහිව ජපානය විසින් සොයාගත් ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ඇනවුමක් ලබාදී ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වි‍ශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

 


අද දෙරණ සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ මෙරට තුළ ඖෂධ බෙදාහැරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම සඳහා මේ වනවිටත් සැලසුම් සකස් කර ඇති බවයි.

 


රජයේ ඔසු සැල් විවෘතව තැබෙන බවට රජය නිවේදනය කළඳ ඊයේ දිනයේ ඔසුසැල් කිසිවක් විවෘතව තිබුණේ නොමැත.
මේ හේතුවෙන් ඖෂධ ලබා ගැනීම සඳහා පැමිණ සිටි ජනතාව දැඩිලෙස අපහසුතාවට පත්වුණි.

 



 

 

views

1173 Views

Comments

arrow-up