නෙලුම් කුලුනේ වැඩ ලඟදීම අවසන් - විවෘත කරන්නෙ කවුද?

නෙලුම් කුලුනේ ඉදිකිරීම් නුදුරේදීම අවසන් කර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත භාරදීමට නියමිතයි
නෙලුම් කුලුන ව්‍යාපාරික කටයුතුවලට යොදා ගැනීම සඳහා කඩිනමින් වාණිජකරන ක්‍රියාවලික් ආරම්භකිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
එම කටයුතු කළමණාකරණය පිණිස රජය සතු සමාගමක් ස්ථාපිනය කිරීම සඳහා මහා භාණ්ඩාගාරයට බලය පැවැරීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ යෝජනාවකටද අමාත්‍ය මණ්ඩලය ඊයේ (03දා) අනුමැතිය ලබා දී තිබුණා.
චීනයේ එක්සිම් බැංකුවේ ණය ආධාර යටතේ චීනයේ CEIEC (China Electric import and Export Company) විසින් මෙහි ඉදිකිරිම් සිදුකරයි.
628 Views
Comments