SEP
08
ප්‍රේමලාල් මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි. විපක්ශ මන්ත්‍රීවරු මැතිසබේ කළු සාටක හැඳ විරෝධයේ. (VIDEO)

ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයෙකු ලෙස අද පස්වරුවේ කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුනි.
මේ අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රීවරු කලු සාටක හැඳ විරෝධය පලකලේය.
විපක්ශ ප්‍රධාන සංවිධායක ලක්ශ්මන් කිරිඇල්ල මහතා පසුව රීති ප්‍රශ්නයක්ද මතු කළේය
මරණ දඩුවම ලැබූ පුද්ගලයෙක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම්දීමට එරෙහිව අපි දැඩි විරෝදයක් දක්වනවා
Posted by Manusha Nanayakkaara on Tuesday, September 8, 2020
739 Views
Comments