පොදු සමා කාලය තුළ යුධ හමුදා සාමාජිකයන් 4299ක් භාරවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
09

පොදු සමා කාලය තුළ යුධ හමුදා සාමාජිකයන් 4299ක් භාරවෙයි

පොදු සමා කාලය තුළ යුධ හමුදා සාමාජිකයන් 4299ක් භාරවෙයි

නිත්‍යානුකූල නොවන ලෙස සේවය හැර ගොස් සිටි හමුදා සාමාජිකයන් 4299 දෙනෙකු පොදු සමා කාලය තුළ යළි යුධ හමුදාවට භාරවී තිබෙනවා.

 

පසුගිය 5 වනදා සිට ලබන 12 වනදා දක්වා පොදු සමා කාලයක් ලබාදීමටයි යුධ හමුදාව තීරණය කළේ. ඒ 72 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව.

 

මේ වනවිට ති‍්‍රවිධ හමුදා නිලධාරීන් දස දෙනෙකු සහ සෙසු නිලයන් 4289 දෙනෙකු නැවත භාරවී ඇති බවයි යුධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේ.

views

22927 Views

Comments

arrow-up