DEC
06
මඩකලපුව විශ්ව විද්‍යාලය ගැන ජනපතිගේ අවධානය

මඩකලපුව විශ්ව විද්‍යාලය විනාශ වීමට නොදී ජාතික විශ්ව විද්‍යාල පද්ධතියට එකතු කර ගැනීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
එහි සම්පත් විනාශ වී යාමට නොදී පලදායී ලෙස ප්‍රයෝජනයට ගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
පසුගිය කාලයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිස්බුල්ලා විසින් ඉදි කරන ලද මෙම ෂරීයා විශ්ව විද්‍යාලයට එරෙහිව දැඩි ජනතා විරෝධයක් පැන නැඟුණා.
639 Views
Comments