මවගෙන් දරුවාට HIV සම්ප්‍රේෂණය නොවන රටක් ලෙස ලබාදෙන සම්මානය ශ්‍රී ලංකාවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
29

මවගෙන් දරුවාට HIV සම්ප්‍රේෂණය නොවන රටක් ලෙස ලබාදෙන සම්මානය ශ්‍රී ලංකාවට

මවගෙන් දරුවාට HIV සම්ප්‍රේෂණය නොවන රටක් ලෙස ලබාදෙන සම්මානය ශ්‍රී ලංකාවට

මවගෙන් දරුවාට ඒඩ්ස් සම්ප්‍රේෂණය වීම කළ රටක් වෙනුවෙන් ලබාදෙන සම්මානය ශ්‍රී ලංකාවට හිමි වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයයි මෙම සම්මානය ලබා දෙන්නේ.

 

ඒ පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් රෝගය සම්බන්ධ සිද්ධාර්ථයින්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍ය චිත්‍රාත් හතුරුසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

 

එහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය චිත්‍ර හතුරුසිංහ මහතා...

 

" ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබෙන මව ගෙන් දරුවාට HIV තුරන් කළ රටක් ලෙස ලැබෙන සම්මානය  වෙනකොටත් ශ්‍රී ලංකාව හිමිකම් කියා අවසන්.

 

අපි යන තේමාව තමා test today නැත්නම් අදම ඔබේ තත්ත්වය දැනගන්න. අපි හඳුනා ගත්තහම සීයට සීයක් සාර්ථක ප්‍රතිකාර සේවාදායකයාට ලබා දෙනවා.

 

දිවඉනේ හඳුනාගත්ත රෝගීන් 3500කට අධික සංඛ්‍යාවක් ඉලක්කගත රෝගීන් ලෙස මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

 

වැදගත් වන්නේ හඳුනා නොගත් අය හඳුනාගැනීම අපිට සාර්ථක ප්‍රතිකාර ඒ අයගේ ඇඟේ තියෙන වයරස් ප්‍රමාණය න්දුවේ අගය දක්වා ගෙන එන්නට පුළුවන් එමගින් අනෙකුත් අයට ආසාදනය වීම වළක්වනවා වගේම අදාල ආසාදිතයන් නිරෝගී වශයෙන් සම්පූර්ණ ජීවිත කාලයම තබා ගන්න.

 

පුළුවන්ද මෙය ඉතාම වැදගත් කාරණයක් මහජනතාවට දැනුම් දෙන්න රට කියන්න තියෙන පණිවිඩය තමයි ප්‍රජාව හැටියට එක්ව සිතමු වෙනසක් කරමු 2005දී වලින් තොර ශ්‍රී ලංකාවක් ගොඩ නගමු. "

views

613 Views

Comments

arrow-up