අදත් 502 ක් - මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 44,371 ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
02

අදත් 502 ක් - මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 44,371 ක්

අදත් 502 ක් - මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 44,371 ක්

මෙරටින් තවත් ආසාදිතයින් 191ක් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව අද දිනයේ දී හඳුනාගත් මුළු ආසාදිතයින් සංඛ්‍යාව 502ක්. ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 44,371ක් වනවා. ඒ අතරින් රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 7443 ක් වන අතර 36,717ක් මේ වන විට සුවය ලබා නිවෙස් වෙත ගොස් තිබෙනවා.

 

 

views

705 Views

Comments

arrow-up