SEP
02
ගිනි අවි සමග යුද හමුදා සාමාජිකයන් අත්අඩංගුවට

ටී. 56 ගිනි අවි දෙකක්, වායු රයිපලයක් ඇතුළු ගිනි අවි කොටස් සමග හමුදා සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් යතුරු පැදියක් නවතා පරීක්ෂාවකට ලක්කර සිදුකළ වැඩිදුර විමර්ශන වලදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළා.
බුත්තල යුද හමුදා කඳවුරේ සේවය කරන යුද හමුදා සෙබළෙක් හා වතුපිටිවල බිජයබා පාබල රෙජිමේන්තුවේ යුද හමුදා සිවිල් සේවකයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒම මාධ්‍ය නිවේදනය පහතින්....
665 Views
Comments