සේවයේ යෙදවිය හැකි අවම වයස ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
17

සේවයේ යෙදවිය හැකි අවම වයස ඉහළට

සේවයේ යෙදවිය හැකි අවම වයස ඉහළට

පුද්ගලයෙකු සේවය සඳහා යෙදවීය හැකි අවම වයස අවුරුදු 16ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

 

දැනට එම වයස් සීමාව අවුරුදු 15කි.

 

අනිවාර්ය අධ්‍යාපනයේ නිරත විය යුතු වයස අවුරුදු 16ක් දක්වා ඉහළ දමා ඇති හෙයින් මෙසේ පුද්ගලයෙකු සේවය සඳහා යෙදවීමේ වයස අවුරුදු 16ක් දක්වා ඉහළ දමා තිබේ.

 

මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ අතර, එයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

 

views

804 Views

Comments

arrow-up