හිතක් පපුවක් ඇති ආණ්ඩුවක් හදන්න සජිත් සූදානම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
08

හිතක් පපුවක් ඇති ආණ්ඩුවක් හදන්න සජිත් සූදානම්

හිතක් පපුවක් ඇති ආණ්ඩුවක් හදන්න සජිත් සූදානම්

ජනතාවගේ දුක හදුනන හිතක් පපුවක් ඇති ආණ්ඩුවක් තැනීමට තමන් සූදානම් බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.

 


ඒ මහතා පෙන්වා දෙන්නේ වත්මන් පාලකයන් ජනතාවගේ බඩ වියත ආරක්ෂා නොකොට තමන් ගැන පමණක් සිතා මහාපරිමාණ නාස්තිකාර ව්‍යාපෘති දියත් කරමින් සිටින බවකි. 

 

 

views

689 Views

Comments

arrow-up