රජයේ සේවකයින්ට විරුද්ධව වීඩියෝ හෝ පෝස්ට් පළ කරන පුද්ගලයන්ට අනතුරු ඇඟවීමක්

කොරෝනා වසංගත තත්වය යටතේ සහන කටයුතු වලදී රජයේ සේවකයින්ට බාධා කරන අය සහ අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය වෙත එවැනි වීඩියෝ පළ කරන අය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය නිවේදනය කරයි.
රාජ්‍ය සේවකයින්ට සමාජ මාධ්‍යවල ද්වේෂ සහගත ප්‍රහාර පෙන්වන වීඩියෝ හෝ පෝස්ට් පළ කරන පුද්ගලයින් වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග මත රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු අැතැයි ඒම නිවේදනයේ වැඩි දුරටත් සදහන්. නිවේදනය පහතින්.....
753 Views
Comments