ඉදිරියේදි තවත් හඩපට එලියට ඒයි - හිරුනිකා

රන්ජන් රාමනායක මහතාට ඇප ලැබීමත් සමග ඉදිරියේදි තවත් හඩපට එලියට පැමිණිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්ම්ය පවසනවා. ඊයේ (26) පැවති මාද්‍ය හමුවකදියි ඒ මහත්ම්ය මෙ බව ප්‍රකාශ කලේ.
රන්ජන් රාමනායක මහතා ජනතාවට සිදුකල එකම වංචාව ඔහුගෙ කොණ්ඩය බවද හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්ම්ය මාද්‍ය හමුවෙදි ප්‍රකාශ කලා
රන්ජන් රාමනායක මහතා කොණ්ඩය නොමැති පුද්ගලයෙකු බව ජනතාව නොදැන සිටිබවයි හිරුනිකා මහත්මිය පවසන්නේ ඔහු ජනතාවගේ මුදල් වංචා නොකළ බවත් ඔහු සිදු කලේ දුරකතන සංවාද පටිගත කිරීම පමණක් බවත් සඳහන් කරන එම මහත්මිය පවසන්නේ රන්ජන් මන්ත්‍රීවරයාගේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යහපත් තීරණයක් ගන ඇති බවයි
671 Views
Comments