මා අගමැති වූ වහාම රට පුරා අග‍්‍රාමාත්‍ය ජංගම සේවයක් අරඹනවා- සජිත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
25

මා අගමැති වූ වහාම රට පුරා අග‍්‍රාමාත්‍ය ජංගම සේවයක් අරඹනවා- සජිත්

මා අගමැති වූ වහාම රට පුරා අග‍්‍රාමාත්‍ය ජංගම සේවයක් අරඹනවා- සජිත්

එළඹෙන මහ මැතිවරණයෙන් තමන් මෙරට අග්‍රාමාත්‍යවරයා වූ පසු රටපුරා පිහිටි සෑම ග්‍රාමසේවක වසමකටම අග්‍රාමාත්‍ය ජංගම සේවයක් අරඹන බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

 

මැතිවරණය ජයගත් පසු පොළොවට පය ගසා ජනතාව අතරට පැමිණ ජනතා ප්‍රශ්න විසඳන බවත් ඔහු පවසයි.

 

ඔහු මේ බව සඳහන් කළේ උතුරු කොළඹ ප්‍රදේශයේ දී පැවති ජන හමුවක් අමතමිනි.

 

උතුරු කොළඹ ප්‍රදේශයේ මේ වන තෙක් ජාතික පාසලක් නැති බවද කී ඔහු තමන් අගමැති වූ පසු ජාතික පාසල් දෙකක්ම උතුරු කොළඹට ස්ථාපිත කරන බව ද කියා සිටියි.

 

views

724 Views

Comments

arrow-up