ආගම සහ ජාතිය මුල් කරගත් දේශපාලන පක්ෂ තහනම් කරන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
29

ආගම සහ ජාතිය මුල් කරගත් දේශපාලන පක්ෂ තහනම් කරන්න

ආගම සහ ජාතිය මුල් කරගත් දේශපාලන පක්ෂ තහනම් කරන්න

ආගම සහ ජාතිය මුල් කරගෙන පිහිටුවා ඇති දේශපාලන පක්ෂ තහනම් කරන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති. 

 


මෙරට තුළ ආගම් සහ ජාතීන් වශයෙන් බෙදීම් ඇතිකරමින් වෛරය වැපිරීමට ඉඩ නොතැබිය යුතු බව පෙන්වා දුන් එහිමි එය කළ නොහැකි නම් නායකත්වයෙන් ඵලක් නොමැති බවයි සඳහන් කළේ. 

 


මැල්කම් කාදිනල් රංජිත් හිමියන් මේ බව පැවසුවේ ඊයේ (28) මීගමුවේ පැවති උත්සවයක් අමතමිනි. 

 

views

609 Views

Comments

arrow-up