ගම්පහ කොළඹ පුත්තලමට පණවා ඇති ඇදිරිනීතිය දීර්ඝ කෙරේ

ඇඳිරි නීතිය ක්රියාත්මක කිරීම පිළිබඳ නිවේදනය .
කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්රිළක්කවල දැන් ක්රි යාත්මක ඇඳිරි නීතිය මාර්තු 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කෙරේ.
එදිනම, එනම් 24 අඟහරුවාදා දහවල් 2.00 ට ඒ දිස්ත්රි ක්කවල නැවත ඇඳිරි නීතිය පනවනු ලැබේ.
සෙසු දිස්ත්රි ක්කවල ඇඳිරි නීතිය මාර්තු 23, සඳුදා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර, නැවත එදිනම දහවල් 2.00 සිට ක්රිායාත්මක වෙයි. මේ දිස්ත්රිනක්කවලට පනවනු ලබන ඇඳිරි නීතිය 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා බලපැවැත්වෙයි.
සියලු දිස්ත්රි ක්කවල ඇඳිරි නීතිය නැවත පැනවීම ගැන පසුව දැනුම් දෙනු ලැබේ.
ඇඳිරි නීතිය ඉවත් කෙරෙන සෑම අවස්ථාවකම දිවයින පුරා සියලු මත්පැන් අළෙවි සැල් වසා තැබිය යුතු බව රජය දැනුම් දෙයි.
ගොවිතැන් කටයුතු සිදු කෙරෙන දිස්ත්රිසක්කවල ගොවි ජනතාවට සිය කාර්යයන් බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දෙන ලෙස රජය පොලීසියට උපදෙස් දී ඇත.
අත්යාකවශ්යෙ ආහාර ද්රිව්යප සහ සෙසු භාණ්ඩ තොග ප්රධමාණවත් තරම් ගබඩා කර ඇති බැවින් අනවශ්යි ලෙස භාණ්ඩ රැස් කිරීමට කලබල නොවන ලෙස රජය ජනතාවට දැනුම් දෙයි. එළවළු ඇතුලු අත්යා වශ්යි ද්රලව්යන ප්රජවාහනයට ද ඉඩ සලසා තිබේ.
එසේම අත්යාුවශ්යඩ ආහාර ද්රව්ය බාධාවකින් තොරව අවශ්යල ස්ථාන වෙත ප්ර වාහනය කිරීමට විධිවිධාන සලසා ඇත.
මොහාන් සමරනායක
අධ්යනක්ෂ ජනරාල්
ජනාධිපති මාධ්ය් අංශය
2020-03-21
707 Views
Comments