JUN
17
කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් පන්නයේ සාහසික ක්‍රියාවක්..- මංගල

ශ්‍රී ලංකාවේ කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් සංවිධානය කුඩා දැරියන් ළමා මනාලියන් කිරීම සේ ඉතා සාහසික ක්‍රියාවක් බව හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.
මෙම ක්‍රියාව දරුවන්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් බවත් තම ට්විටර් ගිණුමේ හු සටහන් කර ඇත.
Young girls and boys ordained as bikkhus is as shocking and unacceptable as tiger child soldiers and taliban child brides. A scandalous violation of the rights of a child. https://t.co/ZIabQgXBjN
— Mangala Samaraweera (@MangalaLK) June 16, 2020
1166 Views
Comments