JUN
10
තවත් නාවික හමුදා සාමාජිකයින් 45ක් සුවය ලබයි

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 45 දෙනෙක් අද(10) දිනය සුවය ලබා ඇතැයි නාවික හමුදාව පවසනවා.
ඒ අනුව සුවය ලැබූ මුළු නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 608ක්.
750 Views
Comments