යාගොඩ සිට වඳුරව දක්වා පිහිටි දුම්රිය ස්ථානවල නැවත දැනුම්දෙනතුරු දුම්රිය නවත්වන්නේ නැහැ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
06

යාගොඩ සිට වඳුරව දක්වා පිහිටි දුම්රිය ස්ථානවල නැවත දැනුම්දෙනතුරු දුම්රිය නවත්වන්නේ නැහැ

යාගොඩ සිට වඳුරව දක්වා පිහිටි දුම්රිය ස්ථානවල නැවත දැනුම්දෙනතුරු දුම්රිය නවත්වන්නේ නැහැ

ප්‍රධාන මාර්ගයේ යාගොඩ සහ වඳුරව දුම්රිය ස්ථාන අතර පිහිටි සියලු දුම්රිය ස්ථානවල නැවත දැනුම් දෙනතුරු දුම්රිය නොනවත්වන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ගම්පහ සහ වේයන්ගොඩ දුම්රිය ස්ථානද මීට ඇතුළත් බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියේ.

 

views

1170 Views

Comments

arrow-up