ඊළග ඡන්දය දිනන්න අපි බුද්ධාගම වැළඳ ගන්නවා - එජාප මහ ලේකම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
26

ඊළග ඡන්දය දිනන්න අපි බුද්ධාගම වැළඳ ගන්නවා - එජාප මහ ලේකම්

ඊළග ඡන්දය දිනන්න අපි බුද්ධාගම වැළඳ ගන්නවා - එජාප මහ ලේකම්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පරාජයට පත් වූ ප්‍රධානම හේතුවක් වූයේ බෞද්ධයන්ගේ සිත් රිදවන ආකාරයේ ප්‍රකාශ තම පාර්ශවයෙන් විටින් විට ප්‍රකාශයට පත්වීම බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා.

 

එය ඉදිරි මහ මැතිවරණයට පෙර වළක්වා ගැනීමට කටයුතු කරන බවද මහ ලේකම්වරයා පැවසුවා.

 

ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඉදිරි මහ මැතිවරණය ජය ගැනීම සඳහා කටයුතු කරනවා යයිද කාරියවසම් මහතා කියා සිටියා.

 

කොළඹ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පලකළා.

 

Source : LankaCnews

views

2581 Views

Comments

arrow-up