නිරෝදායනයෙන් වැඩක් නෑ.. මුළු රටම බඩගින්නේ..- කාවින්ද
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
29

නිරෝදායනයෙන් වැඩක් නෑ.. මුළු රටම බඩගින්නේ..- කාවින්ද

නිරෝදායනයෙන් වැඩක් නෑ.. මුළු රටම බඩගින්නේ..- කාවින්ද

නිරෝධායනයට ලක් කරන්නේ යැයි කියමින් රජය විසින් සමස්ත රටම බඩගින්නේ තැබීමට උත්සාහ කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි.

 

අද වන විට සියලූ කඩසාප්පු වසා දමා ඇති බවත් සියළු ව්‍යාපාර බිඳ වැටී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

 

රටේ ජනතාව හිඟන්නන් බවට පත්කර රටම නිරෝධාන කලද පලක් නැති බව හිටපු මන්ත්‍රීවරයා කියා සිටී.

 

රටේ ජනතාව බඩගින්නේ තමා නිරෝධායන ලක්කිරීමෙන් වැඩක් නැති බවද ඔහු පෙන්ව දෙයි.

 

අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදාහරිමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

 

 

නිරෝධායනය අවශ්‍ය නෑ - කාවින්ද ජයවර්ධන මූ වගේ රට හරකෙක් දැක්කොත් අට පට්ටමට කියන්න ඕනෙ.. කොටි ජයලත්ගෙ පුතානෙ..

Posted by ආයුබෝවන් ලක් මවුනි ගරු. - Ayubowan Lak Mawuni Garu on Saturday, March 28, 2020

 

views

759 Views

Comments

arrow-up