තුන්වන පාසල් වාරය අදින් අවසන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
29

තුන්වන පාසල් වාරය අදින් අවසන්

තුන්වන පාසල් වාරය අදින් අවසන්

මෙම වසරේ තුන්වන පාසල් වාරය අදින් අවසන් වනවා. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වලයි තුන්වන පාසල් වාරය අදින් අවසන් වන්නේ.

 

ලබන වසරේ පළමු පාසල් වාරය ජනවාරි දෙවනදා ආරම්භ කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

 

2020 වසරේ පළමු පාසල්වාරය අවසන් කිරීමට සැලසුම් කර තිබෙන්නේ ලබන අප්‍රේල් 6 වනදායි.

views

640 Views

Comments

arrow-up