නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් සඳුදා දිවුරුම් දෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
22

නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් සඳුදා දිවුරුම් දෙයි

නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් සඳුදා දිවුරුම් දෙයි

රාජ්‍ය අමාත්‍යවරු පත්කිරීම එළඹෙන සඳුදා දිනයේදී සිදුකරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව අමාත්‍ය මණ්ඩලය අමතමින් පැවසුවා.

 

ඉදිරි අභියෝග ජය ගැනීම සඳහා තමාටත් අගමැතිතුමාටත් සම්පූර්ණ සහාය ලබාදෙන ලෙසත් , ඉදිරි මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන්නට අවශ්‍ය බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා.

views

621 Views

Comments

arrow-up