NOV
29
මරණ 07ක් - මෙරට සමස්ත කොරෝනා මරණ 116 දක්වා ඉහළට
මෙරටින් තවත් කොරෝනා මරණ 07ක් වාර්තා වෙයි.
ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 116 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
596 Views

Comments