හුදෙකලා කළ ප්‍රදේශ කිහිපයක් විවෘත කිරීමට අවසර
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
09

හුදෙකලා කළ ප්‍රදේශ කිහිපයක් විවෘත කිරීමට අවසර

හුදෙකලා කළ ප්‍රදේශ කිහිපයක් විවෘත කිරීමට අවසර

කුලියාපිටිය සහ කුරුණෑගල මහ නගර සභා සිමාවේ හුදෙකලා කොට තිබු ප්‍රදේශයන හි පිහිටි ග්‍රාම නිලධාරී කොට්ඨාශ 05ක් හැර සෙසු ප්‍රදේශ යලි විවෘත කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

 


තවදුරටත් එලෙස හුදෙකලා කොට ඇති ග්‍රාම නිලධාරී කොට්ඨාශ වන්නෙ ,

 


*. කුලියාපිටිය මහ නගරසභා බලප්‍රදේශයේ ,

 

ගලගෙදර, ඉහල කළුගම සහ හෙම්මම්මළුව යන ග්‍රාම නිලධාරී වසම හැර සෙසු ප්‍රදේශ යලි විවෘත කිරීමට අවසර

 


*. කුරුණෑගල මහ නගරසභා බලප්‍රදේශයේ :

 

කඩවීදිය සහ ඉලෙප්පුගෙදර ග්‍රාම සේවා වසම හැර හුදෙකලා කොට තිබු සෙසු ප්‍රදේශ යලි විවෘත කිරීමට අවසර

 

views

1063 Views

Comments

arrow-up