තෙවැනි වාරය සඳහා පාසල් විවෘත කිරීම සති දෙකකින් කල්දැමේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
02

තෙවැනි වාරය සඳහා පාසල් විවෘත කිරීම සති දෙකකින් කල්දැමේ

තෙවැනි වාරය සඳහා පාසල් විවෘත කිරීම සති දෙකකින් කල්දැමේ

මේ වන විට ක්‍රියාත්මක දෙවැනි වාරයේ පාසල් නිවාඩුව තවත් සති දෙකකින් දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව එළඹෙන නොවැම්බර් 9 වැනි සඳුදා ආරම්භ වීමට නියමිතව තිබූ තෙවැනි පාසල් වාරය 23 වැනි සඳුදා තෙක් කල්දැමෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය සඳහන් කරයි.

 

views

653 Views

Comments

arrow-up