කොවිඩ් මෘතදේහ ආදාහනය පමණක් කළ යුතුයි - සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
27

කොවිඩ් මෘතදේහ ආදාහනය පමණක් කළ යුතුයි - සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි

කොවිඩ් මෘතදේහ ආදාහනය පමණක් කළ යුතුයි - සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි

කොවිඩ් ආසාදනය වීමෙන් සිදුවන මරණයන් වල දී මියයන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය පමණක් සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නැවතත් නිවේදනය කරයි.

 

සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ වෛරසය ආසාදනය වීමෙන් මේ යන පුද්ගලයින්ගේ අවසන් කටයුතු පිළිබඳව ඇතැම් දේශපාලනඥයින් සහ වෙබ් අඩවි සමාජ මාධ්‍ය අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවයි.

 

සියලු විශේෂඥ වාර්තාවලට අනුව කොරෝනා ආසාදිත මෘත දේහ ආදාහනය කිරීම පමණක් සිදුකිරීමට උපදෙස් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

 

කොරෝනා මරණ සම්බන්ධයෙන් ‍ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කිරීමෙන් වැළකී සිටින ලෙස ද සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් කරනවා.

 

views

658 Views

Comments

arrow-up