තනතුරු නිසා පක්ෂය බෙදෙන්නේ නෑ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
12

තනතුරු නිසා පක්ෂය බෙදෙන්නේ නෑ

තනතුරු නිසා පක්ෂය බෙදෙන්නේ නෑ


තනතුරු මුල්කරගෙන පක්ෂය බෙදීමකට ලක් නොකරන බව  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 


විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේ ඊයේ  (11) පස්වරුවේ අවිස්සාවේල්ලේ පැවති ජනහමුවක් අමතමින්.

 


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජනහමුවක් අද අවිස්සාවේල්ල එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවැත් විය.

 


එහිදි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවේ සිය ඉලක්කය මහ මැතිවරණය ජය ගැනීම සහ පවතින මන්ත්‍රී සංඛ්‍යාව රැකගනීම බවයි

 

views

784 Views

Comments

arrow-up