ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්ලා නෑ - ජනාධිපති කාර්යාල හැදුනුම්පත පුද්ගලික වැඩවලට තහනම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
30

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්ලා නෑ - ජනාධිපති කාර්යාල හැදුනුම්පත පුද්ගලික වැඩවලට තහනම්

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්ලා නෑ - ජනාධිපති කාර්යාල හැදුනුම්පත පුද්ගලික වැඩවලට තහනම්

ජනාධිපති කාර්යාලයේ සේවය කරන සියලු නිලධාරින්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතින් නව නීතිරීති මාලාවක් පනවා තිබෙන බවයි වාර්තා වන්නේ.

 

ඒ අනුව ජනාධිපති කාර්යාලයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට පමණක් රාජ්‍ය ලාංඡනය සහිතව හඳුනා දීමේ පත් භාවිතා කිරීමට හැකි අතර ජනාධිපති කාර්යාලය හැඳුනුම්පත කිසිම පුද්ගලික කාර්යයකට භාවිත කිරීම තහනම් කර තිබෙනවා.

 

මෙම පියවර ජනාධිපතිවරයා විසින් ගෙන ඇත්තේ ජනාධිපති කාර්යාලයේ නාමය භාවිතා කරමින් සිදුකරන විවිධ වංචා දූෂණ වැළැක්වීම සඳහායි.

 

මේ අතර ජනාධිපතිවරයා විසින් තමන් වෙනුවෙන් සම්බන්ධීකරණ ලේකම් කිසිවෙකු පත නොකිරීමටද තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

views

675 Views

Comments

arrow-up