නව ජනාධිපති වැඩ භාර ගැනීම උදෑසන 10.30ට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
19

නව ජනාධිපති වැඩ භාර ගැනීම උදෑසන 10.30ට

නව ජනාධිපති වැඩ භාර ගැනීම උදෑසන 10.30ට

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (19දා) උදෑසන 10.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

 

එසේම නව ජනාධිපති ලේකම්වරවයා ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පත් කෙරෙනු ඇත.

 

මේ අතර නව ආරක්‍ෂක ලේකම් ධුරය සඳහා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙස ආචාර්ය එස්.ආර්. ආටිගල මහතාද පත් කිරීම සඳහා යෝජනා වී ඇති බව සඳහන් වේ.

 

ඒ අනුව බොහෝ දුරට නව  ලේකම්වරු අද(19දා) දිනයේදී පත් කෙරෙනු ඇති බවට දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

views

823 Views

Comments

arrow-up