ජනාධිපති අපේක්ෂකයින් මැතිවරණ කොමිසමට කැඳවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
12

ජනාධිපති අපේක්ෂකයින් මැතිවරණ කොමිසමට කැඳවයි

ජනාධිපති අපේක්ෂකයින් මැතිවරණ කොමිසමට කැඳවයි

ජනාධිපති ධූර අපේක්ෂකයන් 35 දෙනාම හෙට(13) උදෑසන මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා.

 

ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන අවසාන රැස්වීම මෙය බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

 

මැතිවරණය පැවැත්වෙන ලබන 16 වැනිදා ඡන්දය පැවැත්වෙන මොහොතේ සිට ප්‍රතිඵල නිකුත් කිරීම දක්වා කෙරෙන සියලු රාජකාරි කටයුතු පිළිබඳ අපේක්ෂකයන් දැනුවත් කිරීමටත් අපේක්ෂකයන්ට ඇති ගැටලු සාකච්ඡා කිරීමටත් මෙම සාකච්ඡාව කැඳවා ඇත.

views

769 Views

Comments

arrow-up