කොරෝනා නිසා වැහෙන රාජ්‍ය ආයතන මෙන්න

නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය(SLBFE), ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය(VTA), ශ්‍රී ලංකා ජර්මානු අභ්‍යාස ආයතනය(CGTTI), ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය(NAITA) සහ කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (DTET) යන ආයතනවලට අයත් සියලුම කාර්මික විද්‍යාල හා වෘත්තීය පුහුණු ආයතන වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව 2020.03.14 දින සිට සති දෙකක කාලයක් සඳහා මෙම ආයතන වසා දමනු ලැබේ.
විෂය භාර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම් ඩී.එම්. සරත් අභයගුණවර්ධන මහතා විසින් මෙම දැනුම් දීම කර ඇත.
8755 Views
Comments