ජනපති ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද රැස්වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
04

ජනපති ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද රැස්වෙයි

ජනපති ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද රැස්වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද (04) රැස්වීමට නියමිතයි.

 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු කැබිනට් මණ්ඩලය රැස්වන පළමු අවස්ථාව මෙයයි.

 

 පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ද කැබිනට් මණ්ඩලය අහෝසි වීමක් සිදු නොවෙයි. 

views

815 Views

Comments

arrow-up