ජපන් තරුණියගේ ශ්‍රී ලාංකික පෙම්වතාට ඇප
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
14

ජපන් තරුණියගේ ශ්‍රී ලාංකික පෙම්වතාට ඇප

ජපන් තරුණියගේ ශ්‍රී ලාංකික පෙම්වතාට ඇප

ජපානයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ දියණියක් පැහැරගෙන ආ බවට චෝදනා එල්ල වූ තරුණයා ට අද දිනයේ දී ඇප හිමිව තිබෙනවා.

 

සති දෙකකට පෙර මෙම තරුණයා ට ඇප හිමිව තිබුණත් දවස් 14ක නිරෝධායනය සඳහා යොමු කිරීම හේතුවෙන් පිටව යාමට අවසර හිමිව තිබුණේ නැහැ.

 

ඒ අනුවයි අද දිනයේදී එම තරුණයා ඇප ලබා පිටව ගොස් ඇත්තේ.

 

අදාල ජපන් තරුණිය තවමත් පරිවාස භාරයේ පසුවන බවයි වාර්තා වන්නේ.

 

 

 

views

564 Views

Comments

arrow-up