නඩු තීන්දු සිංහල භාෂාවෙන් ද ලබා දීමට අවධානය - අලි සබ්රී
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
07

නඩු තීන්දු සිංහල භාෂාවෙන් ද ලබා දීමට අවධානය - අලි සබ්රී

නඩු තීන්දු සිංහල භාෂාවෙන් ද ලබා දීමට අවධානය -   අලි සබ්රී

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ද ලබා දීම කෙරෙහි සලකා බලන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍ර්රි මහතා පාර්ලිමේන්තුවේ දී අද (07) පැවසීය.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා දැනටමත් අධිකරණවල නඩු විභාග වීමේ ප්‍රමාදයක් පවතින බවත්, එම තත්ත්වය තව දුරටත් උග්‍ර නොවන අයුරින් විෂයගත කරුණ පිළිබඳව සලකා බලන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

 

views

551 Views

Comments

arrow-up