මංගල යළිත් භික්ෂූන් වහන්සේලාට උපදෙස් දෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
22

මංගල යළිත් භික්ෂූන් වහන්සේලාට උපදෙස් දෙයි

මංගල යළිත් භික්ෂූන් වහන්සේලාට උපදෙස් දෙයි

බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉලක්ක කරමින් විවේචනාත්මක අදහස් පලකරන්නෙකු ලෙස ප්‍රකට වී සිටින හිටපු ඇමැති මංගල සමරවීර මහතා තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

 

භික්ෂූන් වහන්සේලා ගෞරවය නොඉල්ලිය යුතු බවත් තමන් විසින් ගෞරවය උපයා ගත යුතු බවත්  මංගල සමරවීර මහතා සදහන් කරනවා.

 

තම ගිණුමේ සටහනක් තබමින් මංගල සමරවීර මහතා මෙම අදහස් පළ කර තිබෙනවා.

 

views

1100 Views

Comments

arrow-up