ඡන්ද පොළට ජංගම දුරකතන රැගෙන යාමෙන් වළකින්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
15

ඡන්ද පොළට ජංගම දුරකතන රැගෙන යාමෙන් වළකින්න

ඡන්ද පොළට ජංගම දුරකතන රැගෙන යාමෙන් වළකින්න

ඡන්ද පොළට යෑමේදී ජංගම දුරකතන හා අත්‍යාවශ්‍ය ගමන් මළු ආදිය රැගෙන යාමෙන් වළකින්නැයි ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බවද මැතිවරණ කොමිසම සඳහන් කරයි.

 

ඡන්ද පොළේදී ජංගම දුරකතන නාද කිරීම , දුරකතනය මගින් හෝ කැමරා මගින් ඡායාරූප ගැනීම සපුරා තහනම් බවද එවැනි වැරදි කරන ඡන්ද දායකයින් පොලිස්භාරයට ගන්නා බවද මැතිවරණ කොමිසම පවසයි.

 

views

711 Views

Comments

arrow-up