JUN
28
කොළඹ කොටස් වෙළෙඳපොළට නව සභාපතිවරයෙක්

කොළඹ කොටස් වෙළඳපොලේ සභාපතිවරයා ලෙස දුමිත් ප්‍රනාන්දු මහතා ඒකමතිකව පත්ව තිබෙනවා.
ඒ අනුව ජුලි මස 01 වන දා සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළඳපලේ සභාපති ධුරය ඒ මහතාට හිමිවනු ඇති.
දුමිත් ප්‍රනාන්දු මහතා මිඞ්ල්බරී කොලේජියෙන් භෞතික සහ ආර්ථික විද්‍යාව සම්බන්ධ උපාධියෙන්ද, හාවඞ් බිස්නස් ස්කුල් විශ්ව විද්‍යාලයෙහි එම්.බී.ඒ. උපාධියෙන්ද පිදුම් ලබා තිබෙනවා.
767 Views
Comments