MAR
17
ජනපති ජාතිය ඇමතීමට නියමිතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
ඒ අනුව ජනාධිපතිවරයා අද රාත්‍රී 8.00 ට ජාතිය අමතනු ඇති.
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී ජාතිය හමුවේ අදහස් පළ කරනු ඇති බවයි වාර්තා වන්නේ.
1513 Views
Comments