5 ශ්‍රේණිය කඩයිම් ලකුණු

2019 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතඵල මත 2020 වසරේ දී 6 ශ්‍රේණිය සඳහා පාසල්වලට තීරණය වු කඩයිම් ලකුණු මේ වන විට නිකුත් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
මෙවර පහ ශ්‍රේණීයශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මස 4 වැනිදා පැවැත්වුණි.
දිවයින පුරා මධ්‍යස්ථාන 2995කදී පැවති විභාගය සඳහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ 39,369ක් බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය.
ඒ අනුව විභාග ප්‍රතිඵල පසුගිය ඔක්තෝබර් 6 වන දින නිකුත් කරනු ලැබීය.
එක් සමාන්තර පන්තියක් සඳහා ශිෂ්‍යත්වධාරීන් මෙන්ම සමාන්තර පන්ති දෙකක් සඳහා හා සමාන්තර පන්ති තුනක් හෝ ඊට වැඩි පන්ති සංඛ්‍යාවක් සඳහා ශිෂ්‍යත්වධාරීන් පිළිබඳ සම්පූර්ණ විස්තරය පහතින් දැක්වෙයි.
974 Views
Comments