15 හැවිරිදි කෝටිපති ජපන් යුවතිය පැන්නු ලංකාවේ හපනා සොයා පොලිස් පරික්‍ෂණ

ජපානයේ අධ්‍යාපනයට ගොස් නිවසක තාවකාලික රැකියාවක නිරත වී සිටි 23න් හැවිරිදි ලාංකික තරුණයෙකු එම නිවසේ 15 හැවිරිදි තරුණිය සමඟ පෙමින් බැඳී මෙරටට පලා ඒමේ පුවතක් වාර්තාවෙනවා.
මෙම තරුණයා කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකාරයෙකු වන අතර එම යුවතියගේ මව විසින් ජපන් තානාපති කාර්්‍යාලය දැනුවත් කිරීමෙන් අනතුරුව පළා ආ ලාංකික තරුණයා හා ජපන් තරුණිය සොයා පොලිසිය පරික්‍ෂණ ආරම්භකොට තිබෙනවා.
මෙලෙස රැගෙන ආ තරුණියගේ පියා ජපානයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වනවා.
471 Views
Comments