MAR
30
කොටස් වෙළෙදපොළ අදත් වැසෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ අද(30) දිනයේ ද දෛනික ගනුදෙනු සඳහා විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා.
දැනට පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරලීමට රජය විසින් ගෙන ඇති තීරණය හමුවේ මෙම පියවර ගැනීමට කොටස් වෙළෙඳපොළ බලධාරීන් තීරණය කර ඇත.
හෙට (31) දිනයේ දී කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාත්මක වනවාද නැද්ද යන පිළිබඳව අද සවස් කාලයේ දී දැනුම් දීමට නියමිතයි.
243 Views
Comments