JUL
05
හිටපු කෘෂි අධ්‍යක්ෂ සහල් 140ට අලෙවි කළ හැකි බව යළිත් කියයි
හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂක කේ.බී. ගුණරත්න මහනුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සහල් කිලෝවක් රුපියල් 140කට අලෙවි කිරීමේ හැකියාව පවතින බව පවසා සිටියේය.
රජය හා වී අලෙවි මණ්ඩලය නිසි ලෙස මැදිහත් වීමක් සිදු වන්නේ නම් සහල් කිලෝවක් රුපියල් 140කට අලෙවි කළ හැකි බව ඔහු කියා සිටියේය.
416 Views
Comments