JUL
03
රළ පහරට හසුවී තරුණියක් මිය යයි
30 හැවිරිදි කඩවත, බියන්විල ප්‍රදේශයේ පදිංචි තරුණියක් තවත් පිරිසක් සමග උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක පැවති උත්සවයක් සඳහා පැමිණ හෝටලය පිටුපස මුහුදු තීරයේ රළ පාගමින් සිටියදීරළ පහරට හසුවී මුහුද ට ඇදීගොස් දියේ ගිලී මියගොස් තිබේ.
පමුණුගම පොලීසිය මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
380 Views
Comments