අෆ්‍රීඩි ආපහු ගෙදර යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
02

අෆ්‍රීඩි ආපහු ගෙදර යයි

අෆ්‍රීඩි ආපහු ගෙදර යයි

LPL තරගාවලියේ Galle Gladiators කණ්ඩායමේ නායක සහීඩ් අෆ්‍රීඩි ආපසු පකිස්ථානය වෙත යන බව Twitter ඔස්සේ නිවේදනය කර තිබේ.

 

Lanka Premier League තරගාවලියේ Galle Gladiators කණ්ඩායම මෙතෙක් සහභාගී වුණ තරග 3ම පරාජයට පත් වුණා. එවන් පසුබිමක එහි නායකයා මෙන්ම බොහෝ Galle Gladiators රසිකයන් බලාපොරොත්තු තබා සිටින සහීඩ් අෆ්‍රීඩි පුද්ගලික කාරණාවක් සදහා නැවතත් සිය නිවස වෙත ලගා වීමට සිදුවන බවට Twitter සටහනක් තබා තිබුණා.

 

කෙසේ වෙතත් අෆ්‍රීඩි සදහන් කරන්නේ හැකි ඉක්මණින් නැවතත් තමා Gladiators කණ්ඩායම සමග එක් වන බවයි.

 

3 වන දා Jaffna Stallions කණ්ඩායම සමග තරගයට පෙර ඔහුට නැවතත් පැමිණීමට හැකි වෙතැයි අපේක්ෂා කරමු.

 

 

views

186 Views

Comments

arrow-up