JUL
03
8 වනදා තරගයට ඇස්ටන් අගාර් වෙනුවට ජෝන් හොලන්ඩ්

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ලබන 8 වෙනිදා පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක ඇස්ටන් අගාර් වෙනුවට ජෝන් හොලන්ඩ් සංචිතයට කැඳවා තිබෙනවා.
මේ අනුව ඕස්ට්‍රේලියානු සංචිතය සඳහා ක්‍රීඩකයන් 17 දෙනෙකු නම් කර තිබෙනවා.
589 Views
Comments