භානුක රාජපක්ෂ ඇෆ්ගනිස්ථාන තරඟාවලිය සඳහා වූ ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් ඉවත් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
24

භානුක රාජපක්ෂ ඇෆ්ගනිස්ථාන තරඟාවලිය සඳහා වූ ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් ඉවත් වෙයි

භානුක රාජපක්ෂ ඇෆ්ගනිස්ථාන තරඟාවලිය සඳහා වූ ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් ඉවත් වෙයි

භානුක රාජපක්ෂ එළඹෙන ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් ඉවත්ව ඇති බව වාර්තා වෙයි.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ප්‍රකාශ කළේ මෙම තරඟාවලියෙන් පමණක් තමන් මුදාහරණ ලෙස භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවයි.

 

මේ අතර භානුක රාජපක්ෂට අබුඩාබි හි දී පැවැත්වෙන T10 තරඟාවලියට සහභාගීවීමට විරෝධය පළ නොකිරීමේ සහතිකය ලබා දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගියදා ප්‍රතික්ෂේප කර තිබුණි.

views

137 Views

Comments

arrow-up