ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව ඉවතට

ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව ඉවතට

ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව ඉවත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.

 

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ඉන්දියාව ඉවත්වීමත් සමඟ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් චේතන් ෂර්මාගේ මූලිකත්වයෙන් යුත් සමස්ත ඉන්දීය තේරීම් කමිටුව ම ඉවත් කර තිබේ.

 

ඒ අනුව තේරීම් කමිටුව සඳහා පුරප්පාඩු තනතුරු වෙනුවෙන් මේ වන විට අයදුම්පත් කැඳවා ඇත.

 

තේරීම් කමිටුව සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් අවම වශයෙන් ටෙස්ට් තරඟ 7ක්, පළමු පෙළ තරඟ 30ක් හෝ එක් දින තරඟ 10ක් සහ පළමු පෙළ තරඟ 20ක් ක්‍රීඩා කර තිබිය යුතුය.

 

views

130 Views

Comments

arrow-up